ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 41:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 මොකද ඔබේ දෙවි යෙහෝවා වන මම ඔබේ දකුණතින් ඔබව අල්ලගෙන ඉන්නවා.

      ‘බය වෙන්න එපා. මම ඔබේ උදව්වට ඉන්නවා’+ කියලා ඔබට කියන තැනැත්තා මමයි.

  • යෙසායා 43:1, 2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 43 යාකොබ්, ඔබේ නිර්මාතෘත්

      ඊශ්‍රායෙල්, ඔබව බිහි කළ තැනැත්තාත් වන යෙහෝවා+ මෙහෙම කියනවා.

      “බය වෙන්න එපා. මොකද මම ඔබව මුදවගෙනයි තියෙන්නේ.+

      මම ඔබේ නමින් ඔබට අඬගැහුවා.

      ඔබ අයිති මටයි.

       2 ඔබ ජල ධාරා මැදින් යද්දී මම ඔබ එක්ක ඉන්නවා.+

      ඔබ ගංගා මැදින් ගියත් වතුර පාරට ඔබ යට වෙන්නේ නැහැ.+

      ඔබ ගිනි ජාලා මැදින් ගමන් කරද්දීත් ඒ ගින්නට පිච්චෙන්නේ නැහැ.

      ගිනිදලුවලින් ඔබට කිසිම හානියක් වෙන්නේ නැහැ.

  • යෙසායා 44:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  2 යෙහෝවා දෙවියන් මෙහෙම කියනවා.

      ඔබේ සැදුම්කරුත් ඔබව බිහි කරපු තැනැත්තාත්+

      මව්කුසෙන් ඔබ බිහි වුණ දා ඉඳන් ඔබට උදව් කරපු තැනැත්තාත් මෙහෙම කියනවා.

      ‘මගේ සේවක යාකොබ්, බය වෙන්න එපා.+

      මම තෝරගත්ත කෙනා වන යෙෂුරූන්,*+ බය වෙන්න එපා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න