ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 5:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 “ඇවිත් ඇගේ මිදිවතු පාළු කරලා දාන්න.

      ඒත් ඒවා සම්පූර්ණයෙන්ම විනාශ කරන්න එපා.+

      ඇගේ අලුත් දලු කපලා දාන්න.

      මොකද ඒවා යෙහෝවාට අයිති නැහැ.

  • ආමොස් 9:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  8 ‘බලන්න, ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා පව්කාර රාජ්‍යය දිහාම බලාගෙන ඉන්නවා.

      ඔහු ඒ රාජ්‍යය සම්පූර්ණයෙන්ම පොළොවෙන් නැති කරලා දානවා.+

      ඒත් මම යාකොබ්ගේ පෙළපත සම්පූර්ණයෙන්ම නැති කරලා දාන්නේ නැහැ.’+

      එහෙම කියන්නේ යෙහෝවා දෙවියන්.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න