ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 25:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ඉතින් මම යෙහෝවාගේ අතේ තිබුණ කුසලානය අරගෙන යෙහෝවා මාව යවපු හැම ජාතියක් ළඟටම ගිහින් ඔවුන්ට ඒකෙන් බොන්න දුන්නා.+

  • යෙරෙමියා 25:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 ඔවුන් අතරේ ජීවත් වෙන විදේශිකයන් හැමෝටමත් ඒකෙන් බොන්න දුන්නා. ඌෂ් දේශයේ රජවරු හැමෝටමත් පිලිස්තිවරුන්ගේ දේශයේ ඉන්න රජවරු හැමෝටමත්+ අෂ්කෙලොන්,+ ගාසා සහ එක්‍රොන්වලටත් අෂ්දොද්වල ඉතුරු වෙලා ඉන්න අයටත්

  • ආමොස් 1:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  8 මම අෂ්දොද්+ නගරයේ වැසියන්වත්

      අෂ්කෙලොන්+ නගරයේ ඉඳන් පාලනය කරන කෙනාවත් විනාශ කරනවා.

      එක්‍රොන්+ නගරයේ වැසියන්ට මම පහර දෙනවා.

      ඉතුරු වුණ පිලිස්තිවරුන්වත් මම විනාශ කරනවා.”+

      එහෙම කියන්නේ ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවායි.’

  • ශෙපනියා 2:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  5 “මුහුදුබඩ ප්‍රදේශයේ ජීවත් වෙන කෙරෙතිවරුනි,+

      ඔබට මුහුණ දෙන්න වෙන්නේ මොන තරම් දරුණු විපතකටද!

      මොකද යෙහෝවා දෙවියන් ඔබට විරුද්ධව තීන්දුවක් දීලයි තියෙන්නේ.

      පිලිස්තිවරුන්ට අයිති කානාන් දේශයේ වැසියෙනි,

      මම ඔබෙන් එක් කෙනෙක්වත් ඉතුරු නොකර හැම කෙනෙක්වම විනාශ කරලා දානවා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න