ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එසකියෙල් 26:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 “මනුෂ්‍ය පුත්‍රය, යෙරුසලමට විරුද්ධව තීර් මෙහෙම කිව්වා.+ ‘හොඳ වැඩේ! ජාතීන්ව තමන් වෙතට ඇදගත්ත ඇය දැන් වැටිලා ගිහින්.+ හැම දෙයක්ම දැන් මට අයිති වෙයි. ඇය විනාශ වෙලා ගිය නිසා මට පොහොසත් වෙන්න පුළුවන්.’

  • ආමොස් 1:9, 10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  9 යෙහෝවා මෙහෙමත් කියනවා.

      ‘තීර්+ දේශයේ වැසියන් තුන් පාරක් කැරලිගැහුවා. හතර පාරක්ම කැරලිගැහුවා.

      ඒ නිසා ඔවුන් ගැන ගත්ත තීරණය මම වෙනස් කරන්නේ නැහැ.

      වහලුන් විදිහට අරන් ගිය හැම කෙනෙක්වම ඔවුන් ඒදොම්වරුන්ගේ අතට භාර දුන්නා.

      සහෝදරකම නිසා ඇති කරගත්ත ගිවිසුම ඔවුන් අමතක කළා.+

      10 ඒ නිසා මම තීර් දේශයේ පවුර විනාශ කරන්න ගින්නක් එවනවා.

      ඒ ගින්නෙන් ඒකේ ශක්තිමත් බලකොටු අළු වෙලා යනවා.’+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න