උත්පත්ති 10:13, 14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මිස්‍රයිම්ගේ පුතාලාගේ නම්: ලූදිම්,+ අනාමිම්, ලෙහාබිම්, නප්තුහිම්,+ 14 පත්රුසිම්,+ කස්ලූහිම් සහ කප්තෝරිම්.*+ කස්ලූහිම්ගෙන් තමයි පිලිස්තිවරුන්+ එන්නේ. ද්විතීය කතාව 2:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 කප්තෝර්* ඉඳලා ආපු කප්තෝරිවරු+ ගාසා+ වෙන කල් තිබුණ ගම්මානවල ජීවත් වුණ අව්විවරුන්ව විනාශ කරලා ඒ ප්‍රදේශයේ පදිංචි වුණා.)
13 මිස්‍රයිම්ගේ පුතාලාගේ නම්: ලූදිම්,+ අනාමිම්, ලෙහාබිම්, නප්තුහිම්,+ 14 පත්රුසිම්,+ කස්ලූහිම් සහ කප්තෝරිම්.*+ කස්ලූහිම්ගෙන් තමයි පිලිස්තිවරුන්+ එන්නේ.
23 කප්තෝර්* ඉඳලා ආපු කප්තෝරිවරු+ ගාසා+ වෙන කල් තිබුණ ගම්මානවල ජීවත් වුණ අව්විවරුන්ව විනාශ කරලා ඒ ප්‍රදේශයේ පදිංචි වුණා.)