ද්විතීය කතාව 14:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 “ඔයාලා හැමෝම ඔයාලාගේ දෙවි වන යෙහෝවාගේ දරුවෝ. ඔයාලා මැරුණ කෙනෙක් වෙනුවෙන් ඔයාලාගේ ඇඟ කපාගන්නවත්+ ඔයාලාගේ ඇහිබැමි බූ ගාන්නවත් එපා.*+ යෙරෙමියා 16:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 උස් පහත් දෙගොල්ලොම මේ දේශයේදී මැරිලා යනවා. කවුරුත් ඔවුන්ව වළලන්නේ නැහැ.ඔවුන් වෙනුවෙන් කිසිම කෙනෙක් වැලපෙන්නෙත් නැහැ.ඔවුන් වෙනුවෙන් ඇඟ කපාගන්නෙවත් හිස බූ ගාගන්නෙවත් නැහැ.*
14 “ඔයාලා හැමෝම ඔයාලාගේ දෙවි වන යෙහෝවාගේ දරුවෝ. ඔයාලා මැරුණ කෙනෙක් වෙනුවෙන් ඔයාලාගේ ඇඟ කපාගන්නවත්+ ඔයාලාගේ ඇහිබැමි බූ ගාන්නවත් එපා.*+
6 උස් පහත් දෙගොල්ලොම මේ දේශයේදී මැරිලා යනවා. කවුරුත් ඔවුන්ව වළලන්නේ නැහැ.ඔවුන් වෙනුවෙන් කිසිම කෙනෙක් වැලපෙන්නෙත් නැහැ.ඔවුන් වෙනුවෙන් ඇඟ කපාගන්නෙවත් හිස බූ ගාගන්නෙවත් නැහැ.*