එසකියෙල් 25:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඒ නිසා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා. “මම පිලිස්තිවරුන්ට විරුද්ධව මගේ අත දික් කරනවා.+ කෙරෙතිවරුන්ව සම්පූර්ණයෙන්ම නැති කරලා දානවා.+ වෙරළබඩ තීරයේ ඉතුරු වෙලා ඉන්න සෙනඟවත් විනාශ කරනවා.+
16 ඒ නිසා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා. “මම පිලිස්තිවරුන්ට විරුද්ධව මගේ අත දික් කරනවා.+ කෙරෙතිවරුන්ව සම්පූර්ණයෙන්ම නැති කරලා දානවා.+ වෙරළබඩ තීරයේ ඉතුරු වෙලා ඉන්න සෙනඟවත් විනාශ කරනවා.+