ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 24:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 මම ඔහුව දකිනවා. ඒත් දැන් නොවෙයි.

      මට ඔහුව පේනවා. ඒත් ඔහු සිටින්නේ ඈතිනුයි.

      යාකොබ්ගෙන්* තරුවක්+ පායයි.

      ඊශ්‍රායෙල්ගෙන්*+ රාජ යෂ්ටියක්+ එසවෙයි.

      ඔහු මෝවබ්ගේ+ හිස කැබලි කරයි.

      කලහාකාරී පුතුන්ගේ හිස්කබල කුඩු කර දමයි.

  • ආමොස් 2:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  2 ඒ නිසා මම මෝවබ් දේශයට ගින්නක් එවනවා.

      ඒ ගින්නෙන් කෙරියොත්+ නගරයේ ශක්තිමත් බලකොටු අළු වෙලා යනවා.

      යුධ ඝෝෂා සහ හොරණෑ හඬ මැද

      ලොකු සටනකින් මෝවබ් විනාශ වෙලා යනවා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න