-
මලාකි 1:3, 4ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
3 හැබැයි ඒසව්ව මං ප්‍රතික්ෂේප කළා.*+ එයාට අයිති කඳුකර පළාත මම පාළු තැනක් කළා.+ එයාට උරුම වුණ දේශය හිවලුන්ට දුන්නා.”+
4 “‘අපිව විනාශ කරලා සීසීකඩ යැව්වත් අපි ආයෙත් ඇවිත් පාළුවට ගිය නටබුන් ගොඩනඟනවා’ කියලා ඒදොම්වරු කියනවා. ඒත් ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියන්නේ මෙහෙමයි. ‘එයාලා ඒවා ගොඩනැඟුවත් මම ඒවා කඩලා දානවා. මිනිස්සු එයාලාගේ දේශයට “දුෂ්ටකම රජයන දේශය” කියලත් එයාලට “යෙහෝවා දෙවියන් හැමදාටම හෙළා දකින සෙනඟක්”+ කියලත් කියයි.
-