-
යෙරෙමියා 25:27, 28ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
27 “ඔයා ඒ අයට මෙහෙම කියන්න. ‘ස්වර්ගයේ සේනාවල අධිපති සහ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා. “මත් වෙන කල්ම බීලා වමනේ දාන්න. බිම ඇදගෙන වැටෙන්න. ආයෙත් නැඟිටින්න එපා.+ මොකද මම ඔබ අතරට කඩුවක් එවනවා.”’ 28 ඔයාගේ අතේ තියෙන කුසලානයෙන් බොන්න අකමැති වුණොත් ඒ ජාතීන්ට මෙහෙම කියන්න. ‘ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙම කියනවා. “ඔබ මේකෙන් බොන්නම ඕනේ.
-
-
ඔබදියා 16ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
ඒකේ අන්තිම බින්දුව වෙන කල්ම ඔවුන්ට බොන්න වෙයි.
ඊටපස්සේ ඒ ජාතීන් හිටියාද කියලවත් හොයාගන්න බැරි වෙයි.
-