යෙසායා 34:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 යෙහෝවා දෙවියන් අතේ කඩුවක් තියෙනවා. ඒක ලෙයින් තෙත් වෙයි. ඒක පුරාම තෙල් තැවරිලා තියෙයි.+බැටළු පැටවුන්ගේ සහ එළුවන්ගේ ලේත්බැටළුන්ගේ වකුගඩුවල තෙලුත් ඒකේ තැවරිලා තියෙයි. මොකද යෙහෝවා බොෂ්රාවල පූජාවක් සූදානම් කරලා.ඒදොම් දේශයේදී සතුන් විශාල ප්‍රමාණයක් මරලා දාන්නත් සූදානම් කරලා.+ යෙසායා 63:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 63 ඒදොම්වල+ ඉඳන් එන මේ තැනැත්තා කවුද?දීප්තිමත්* ඇඳුම්වලින් සැරසිලා බොෂ්රාවල+ ඉඳන් මේ එන්නේ කවුද?තේජසින් බැබළෙන ඇඳුම් ඇඳගෙන,මහත් බලයක් ඇතුව ගමන් කරන තැනැත්තා කවුද? “ඒ මමයි. හරි දේ ගැන කතා කරන,ගලවගන්න ලොකු බලයක් තියෙන තැනැත්තා වන මමයි.” යෙරෙමියා 49:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 බලන්න! රාජාලියෙක් වගේ ඔහු ඉහළට නැඟලා වේගයෙන් පහතට එනවා.+ඔහු පියාපත් විහිදුවලා වේගයෙන් ඇවිත් බොෂ්රාව අල්ලගන්නවා.+ ඒ දවසේදී ඒදොම්වල ඉන්න යුධ දක්ෂයන්දරුවෙක් බිහි කරන්න ඉන්න ස්ත්‍රියක් වගේ අසරණ වෙනවා.” ආමොස් 1:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඒ නිසා මම තේමාන් නගරයට ගින්නක් එවනවා.+ඒ ගින්නෙන් බොෂ්රා නගරයේ ශක්තිමත් බලකොටු අළු වෙලා යනවා.’+
6 යෙහෝවා දෙවියන් අතේ කඩුවක් තියෙනවා. ඒක ලෙයින් තෙත් වෙයි. ඒක පුරාම තෙල් තැවරිලා තියෙයි.+බැටළු පැටවුන්ගේ සහ එළුවන්ගේ ලේත්බැටළුන්ගේ වකුගඩුවල තෙලුත් ඒකේ තැවරිලා තියෙයි. මොකද යෙහෝවා බොෂ්රාවල පූජාවක් සූදානම් කරලා.ඒදොම් දේශයේදී සතුන් විශාල ප්‍රමාණයක් මරලා දාන්නත් සූදානම් කරලා.+
63 ඒදොම්වල+ ඉඳන් එන මේ තැනැත්තා කවුද?දීප්තිමත්* ඇඳුම්වලින් සැරසිලා බොෂ්රාවල+ ඉඳන් මේ එන්නේ කවුද?තේජසින් බැබළෙන ඇඳුම් ඇඳගෙන,මහත් බලයක් ඇතුව ගමන් කරන තැනැත්තා කවුද? “ඒ මමයි. හරි දේ ගැන කතා කරන,ගලවගන්න ලොකු බලයක් තියෙන තැනැත්තා වන මමයි.”
22 බලන්න! රාජාලියෙක් වගේ ඔහු ඉහළට නැඟලා වේගයෙන් පහතට එනවා.+ඔහු පියාපත් විහිදුවලා වේගයෙන් ඇවිත් බොෂ්රාව අල්ලගන්නවා.+ ඒ දවසේදී ඒදොම්වල ඉන්න යුධ දක්ෂයන්දරුවෙක් බිහි කරන්න ඉන්න ස්ත්‍රියක් වගේ අසරණ වෙනවා.”