18 යාකොබ්ගෙන් පැවතෙන අය ගින්නක් වෙයි.
යෝසෙප්ගෙන් පැවතෙන අය ගිනි ජාලාවක් වෙයි.
ඒත් ඒසව්ගෙන් පැවතෙන අය පිදුරු වගේ වෙයි.
ඔවුන් ඒසව්ගෙන් පැවතෙන අයට ගිනි තියලා ඔවුන්ව විනාශ කරලා දායි.
ඔවුන්ගෙන් කිසි කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ.+
මොකද ඒ දේ තීන්දු කරලා තියෙන්නේ යෙහෝවායි.