ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 34:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  6 යෙහෝවා දෙවියන් අතේ කඩුවක් තියෙනවා. ඒක ලෙයින් තෙත් වෙයි.

      ඒක පුරාම තෙල් තැවරිලා තියෙයි.+

      බැටළු පැටවුන්ගේ සහ එළුවන්ගේ ලේත්

      බැටළුන්ගේ වකුගඩුවල තෙලුත් ඒකේ තැවරිලා තියෙයි.

      මොකද යෙහෝවා බොෂ්රාවල පූජාවක් සූදානම් කරලා.

      ඒදොම් දේශයේදී සතුන් විශාල ප්‍රමාණයක් මරලා දාන්නත් සූදානම් කරලා.+

  • යෙසායා 34:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 දිවා රෑ දෙකේම ඒ ගින්න ඇවිළෙයි. ඒක නිවිලා යන්නේ නැහැ.

      ඒකේ දුම සදහටම නොනැවතී ඉහළට නඟියි.

      කොච්චර කාලයක් ගෙවුණත් ඇය දිගටම පාළුවට ගිහින් තියෙයි.

      කිසිම කෙනෙක් ඇය මැදින් යන්නේ නැහැ. සදාකාලයෙන් සදාකාලයට ඇය ඒ විදිහටම ඉඳියි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න