ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 25:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ඉෂ්මායෙල්ගේ පුතාලාගේ නම් සහ එයාලාගෙන් පැවත ආපු පවුල්වල නම් තමයි මේ. ඉෂ්මායෙල්ගේ කුලුඳුල් පුතා නෙබායොත්.+ අනිත් පුතාලාගේ නම් කේදාර්,+ අද්බෙයෙල්, මිබ්සාම්,+

  • යෙසායා 42:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 පාළුකරයත් ඒ අවට තියෙන නගරත්

      කේදාර්වරුන්ගේ+ ගම්මානත් හඬ නඟන්න.+

      පර්වතවල ජීවත් වෙන අයත් සතුටින් කෑගහන්න.

      හැමෝම කඳු මුදුන්වල ඉඳන් ප්‍රීතියෙන් කෑගහන්න.

  • යෙසායා 60:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  7 කේදාර්වරුන්ගේ+ හැම සත්ව රැළක්ම එකට එකතු කරලා ඔබ වෙතට අරන් එයි.

      නෙබායොත්වරුන්ගේ+ බැටළුවන්ව ඔබ ළඟට ගෙනෙයි.

      උන්ව මගේ පූජාසනය උඩ ඔප්පු කරද්දී මම ඒවා පිළිගන්නවා.+

      තේජසින් බැබළෙන මගේ ගෘහය මම අලංකාර කරනවා.+

  • එසකියෙල් 27:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 අරාබිවරුන් සහ කේදාර්වල+ අධිපතීන් හැමෝම ඔබට සේවය කළා. ඔවුන් බැටළු පැටවුන්ව, බැටළුවන්ව සහ එළුවන්ව ඔබ වෙනුවෙන් මිල දීලා ගත්තා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න