ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 51:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  8 එක මොහොතකින් බැබිලෝනිය වැටිලා විනාශ වෙලා ගියා.+

      ඇය ගැන වැලපෙන්න.+

      ඇගේ වේදනාව නැති කරන්න බෝල්සම් තෛලය ගෙන්නගන්න. සමහරවිට ඒකෙන් ඇයට සුවයක් ලැබෙයි.”

  • එළිදරව් 14:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 ඊටපස්සේ මං තවත් දේවදූතයෙක්ව දැක්කා. ඒ දෙවෙනි දේවදූතයා පළවෙනි දේවදූතයා පිටිපස්සෙන් ඇවිත් මෙහෙම කිව්වා. “ඇය වැටිලා! මහ බැබිලෝනිය+ වැටිලා!+ ලිංගික දුරාචාරයේ* යෙදෙන්න තරම් ආශාවක්* ඇති කරවන ඇගේ වයින් බොන්න කියලා හැම ජාතියකටම බල කරපු ඇය දැන් වැටිලා!”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න