යෙරෙමියා 31:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 යෙහෝවා මෙහෙම කියනවා. “බලන්න! මම ඊශ්‍රායෙල් සහ යූදා සෙනඟ එක්ක අලුත් ගිවිසුමක් ඇති කරගන්න කාලයක් ඉදිරියේදී එනවා.+
31 යෙහෝවා මෙහෙම කියනවා. “බලන්න! මම ඊශ්‍රායෙල් සහ යූදා සෙනඟ එක්ක අලුත් ගිවිසුමක් ඇති කරගන්න කාලයක් ඉදිරියේදී එනවා.+