ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 25:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 “‘ඒත් අවුරුදු 70 සම්පූර්ණ වුණාම+ මම බැබිලෝනියේ රජටත් ඔහුගේ ජාතියටත් ඔවුන් කරපු වරදට දඬුවම් කරනවා’+ කියලා යෙහෝවා කියනවා. ‘මම කල්දිවරුන්ගේ දේශය හැමදාටම පාළුවට ගිය තැනක් කරනවා.+

  • යෙරෙමියා 27:6, 7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 මම මේ හැම දේශයක්ම මගේ සේවකයා සහ බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර්ට+ භාර දුන්නා. මම වනසතුන්ව පවා ඔහුට යටත් කරලා දුන්නා. 7 ඔහුගේ රාජ්‍යය වැටිලා යන කල් හැම ජාතියක්ම ඔහුටයි, ඔහුගේ පුතාටයි, ඔහුගේ මුනුපුරාටයි සේවය කරනවා.+ ඊටපස්සේ ගොඩක් ජාතීන් සහ බලවත් රජවරු ඔහුව වහල්කමට ගනියි.’+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න