ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 14:4-6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 බැබිලෝනියේ රජට නින්දා කරන්න මෙහෙම කියන්න.

      “අනිත් අයගෙන් බලෙන් වැඩ ගත්ත කෙනා විනාශ වුණ හැටි බලන්න!

      ඔහු කරපු හිරිහැර නැවතුණ හැටි බලන්න!+

       5 යෙහෝවා දුෂ්ටයන්ගේ දණ්ඩත්

      පාලකයන්ගේ සැරයටියත් බිඳලා දැම්මා.+

       6 ජාතීන්ට කේන්තියෙන් එක දිගටම පහර දීපු කෙනාව ඔහු විනාශ කළා.+

      කෝපයෙන් මිනිස්සුන්ට පීඩා කරලා ඔවුන්ව යටත් කරගත්ත කෙනාව ඔහු නැති කරලා දැම්මා.+

  • යෙසායා 47:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  6 මගේ සෙනඟ එක්ක මට කේන්ති ගියා.+

      මගේ උරුමය නින්දාවට පත් වෙන්න මම ඉඩහැරියා.+

      මම ඔවුන්ව ඔබේ අතට භාර දුන්නා.+

      ඒත් ඔබ ඔවුන්ට කිසිම අනුකම්පාවක් පෙන්නුවේ නැහැ.+

      මහලු අය පිටත් ඔබ උහුලන්න බැරි බරක් පැටෙව්වා.+

  • යෙරෙමියා 30:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 ඔබව විනාශ කරන අයව සතුරෙක් විනාශ කරලා දානවා.+

      ඔබේ සතුරන් හැමෝවමත් වහල්කමට ගෙනියනවා.+

      ඔබව කොල්ල කන අයවත් කොල්ල කනවා.

      ඔබට අයිති දේවල් පැහැරගන්න අයව මම කොල්ලකරුවන්ගේ අතට භාර දෙනවා.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න