විලාප ගී 1:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 මම අඬා වැලපෙනවා සෙනඟට ඇහුණා. ඒත් මාව සනසන්න කවුරුත් නැහැ. මට වුණ විපත ගැන සතුරන් හැමෝටම ආරංචි වෙලා. ඒ ගැන ඔවුන් සතුටු වෙනවා. මොකද ඒ විපත ගෙනාවේ ඔබයි.+ ඔබ ඔවුන්ට විරුද්ධව කරනවා කියලා කියපු දේ ඉටු වෙන දවස එනවා.+ එදාට මට වුණ දේ ඔවුන්ටත් වෙනවා.+
21 මම අඬා වැලපෙනවා සෙනඟට ඇහුණා. ඒත් මාව සනසන්න කවුරුත් නැහැ. මට වුණ විපත ගැන සතුරන් හැමෝටම ආරංචි වෙලා. ඒ ගැන ඔවුන් සතුටු වෙනවා. මොකද ඒ විපත ගෙනාවේ ඔබයි.+ ඔබ ඔවුන්ට විරුද්ධව කරනවා කියලා කියපු දේ ඉටු වෙන දවස එනවා.+ එදාට මට වුණ දේ ඔවුන්ටත් වෙනවා.+