යෙරෙමියා 25:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 “‘ඒත් අවුරුදු 70 සම්පූර්ණ වුණාම+ මම බැබිලෝනියේ රජටත් ඔහුගේ ජාතියටත් ඔවුන් කරපු වරදට දඬුවම් කරනවා’+ කියලා යෙහෝවා කියනවා. ‘මම කල්දිවරුන්ගේ දේශය හැමදාටම පාළුවට ගිය තැනක් කරනවා.+
12 “‘ඒත් අවුරුදු 70 සම්පූර්ණ වුණාම+ මම බැබිලෝනියේ රජටත් ඔහුගේ ජාතියටත් ඔවුන් කරපු වරදට දඬුවම් කරනවා’+ කියලා යෙහෝවා කියනවා. ‘මම කල්දිවරුන්ගේ දේශය හැමදාටම පාළුවට ගිය තැනක් කරනවා.+