යෙරෙමියා 23:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 “මගේ තණබිමේ ඉන්න බැටළුවන්ව විනාශ කරන, උන්ව විසුරුවාහරින එඬේරු කොච්චර දරුණු විපතක් අද්දකියිද” කියලා යෙහෝවා කියනවා.+ යෙරෙමියා 50:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මගේ සෙනඟ හරියට මංමුළා වුණ බැටළු රැළක් වගේ.+ ඔවුන්ගෙම එඬේරු ඔවුන්ව නොමඟ යැව්වා.+ ඒ එඬේරු මඟ පෙන්නුවේ ඔවුන්ට කඳුවලට යන්නයි. කන්දෙන් කන්දට යන්නයි. ඔවුන්ගේ සුරක්ෂිත නිවහන ඔවුන්ට අමතක වෙලා ගියා. එසකියෙල් 34:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 එඬේරෙක් නැතුව බැටළුවෝ ඒ මේ අත විසිරිලා ගියා.+ හැම තැනම විසිරිලා ගිය උන්ව වනසතුන් ඇවිත් අල්ලගෙන කෑවා.
23 “මගේ තණබිමේ ඉන්න බැටළුවන්ව විනාශ කරන, උන්ව විසුරුවාහරින එඬේරු කොච්චර දරුණු විපතක් අද්දකියිද” කියලා යෙහෝවා කියනවා.+
6 මගේ සෙනඟ හරියට මංමුළා වුණ බැටළු රැළක් වගේ.+ ඔවුන්ගෙම එඬේරු ඔවුන්ව නොමඟ යැව්වා.+ ඒ එඬේරු මඟ පෙන්නුවේ ඔවුන්ට කඳුවලට යන්නයි. කන්දෙන් කන්දට යන්නයි. ඔවුන්ගේ සුරක්ෂිත නිවහන ඔවුන්ට අමතක වෙලා ගියා.
5 එඬේරෙක් නැතුව බැටළුවෝ ඒ මේ අත විසිරිලා ගියා.+ හැම තැනම විසිරිලා ගිය උන්ව වනසතුන් ඇවිත් අල්ලගෙන කෑවා.