මීකා 7:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 දෙවියනි, ඔබේ උරුමය වන ඔබට අයිති බැටළු රැළ රැකබලා ගන්න.+වනාන්තරයක තනියම ජීවත් වුණ, පලතුරු උයනක් මැද හිටපු ඔවුන්ට ඔබේ සැරයටියෙන් මඟ පෙන්වන්න. අතීතයේදී කළා වගේ බාෂාන්වලදීත් ගිලියද්වලදීත්+ ඔබේ සෙනඟව පෝෂණය කරන්න.
14 දෙවියනි, ඔබේ උරුමය වන ඔබට අයිති බැටළු රැළ රැකබලා ගන්න.+වනාන්තරයක තනියම ජීවත් වුණ, පලතුරු උයනක් මැද හිටපු ඔවුන්ට ඔබේ සැරයටියෙන් මඟ පෙන්වන්න. අතීතයේදී කළා වගේ බාෂාන්වලදීත් ගිලියද්වලදීත්+ ඔබේ සෙනඟව පෝෂණය කරන්න.