ඔබදියා 19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 මුළු නෙගෙබ් ප්‍රදේශයත් ඒසව්ගෙන් පැවතෙන අයට අයිති කඳුකර ප්‍රදේශයත්+ෂෙපේලා ප්‍රදේශයත්* පිලිස්තිවරුන්ගේ දේශයත් මගේ සෙනඟ අයිති කරගන්නවා.+ ඔවුන් එෆ්‍රායිම් දේශයත් සමාරියත්+ හිමි කරගන්නවා.බෙන්ජමින් ගෝත්‍රය ගිලියද් දේශය අයිති කරගන්නවා.
19 මුළු නෙගෙබ් ප්‍රදේශයත් ඒසව්ගෙන් පැවතෙන අයට අයිති කඳුකර ප්‍රදේශයත්+ෂෙපේලා ප්‍රදේශයත්* පිලිස්තිවරුන්ගේ දේශයත් මගේ සෙනඟ අයිති කරගන්නවා.+ ඔවුන් එෆ්‍රායිම් දේශයත් සමාරියත්+ හිමි කරගන්නවා.බෙන්ජමින් ගෝත්‍රය ගිලියද් දේශය අයිති කරගන්නවා.