යෙසායා 44:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඔබේ වැරදි මම මකලා දානවා. ඒවා වලාකුළකින් වහලා දානවා.+මම ඔබේ පව් ගන වලාකුළකින් වහලා දානවා. මං ළඟට ආපහු එන්න. එතකොට මං ඔබව මුදවගන්නවා.+ යෙරෙමියා 31:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 “‘යෙහෝවාව අඳුරගන්න’+ කියලා කවුරුත් තමන්ගේ අසල්වැසියාටවත් සහෝදරයාටවත් තවත් කියන්නේ නැහැ. මොකද පොඩිම කෙනාගේ ඉඳන් ලොකුම කෙනා වෙන කල්+ හැමෝම මාව හොඳින් අඳුරගෙන ඉන්නවා” කියලා යෙහෝවා කියනවා. “මම ඔවුන් කරපු වැරදිවලට සමාව දෙනවා. ඔවුන්ගේ පාප ආයේ මතක් කරන්නේ නැහැ.”+ මීකා 7:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඔබ ආයෙත් අපිට දයාව පෙන්වලා+ අපේ වැරදිවලින් ගොඩ එන්න අපිට උදව් කරනවා. ඔබ අපේ හැම වරදක්ම මුහුදු පත්ලටම වීසි කරනවා.+
22 ඔබේ වැරදි මම මකලා දානවා. ඒවා වලාකුළකින් වහලා දානවා.+මම ඔබේ පව් ගන වලාකුළකින් වහලා දානවා. මං ළඟට ආපහු එන්න. එතකොට මං ඔබව මුදවගන්නවා.+
34 “‘යෙහෝවාව අඳුරගන්න’+ කියලා කවුරුත් තමන්ගේ අසල්වැසියාටවත් සහෝදරයාටවත් තවත් කියන්නේ නැහැ. මොකද පොඩිම කෙනාගේ ඉඳන් ලොකුම කෙනා වෙන කල්+ හැමෝම මාව හොඳින් අඳුරගෙන ඉන්නවා” කියලා යෙහෝවා කියනවා. “මම ඔවුන් කරපු වැරදිවලට සමාව දෙනවා. ඔවුන්ගේ පාප ආයේ මතක් කරන්නේ නැහැ.”+
19 ඔබ ආයෙත් අපිට දයාව පෙන්වලා+ අපේ වැරදිවලින් ගොඩ එන්න අපිට උදව් කරනවා. ඔබ අපේ හැම වරදක්ම මුහුදු පත්ලටම වීසි කරනවා.+