-
යෙරෙමියා 51:41ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
බැබිලෝනියට වුණ දේ දැකලා ජාතීන් බය වෙන විදිහ බලන්න!
-
-
එළිදරව් 18:15, 16ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
15 “ඇය විඳින වධ වේදනා එයාලටත් විඳින්න වෙයි කියන බයට ඒ දේවල් විකුණපු, ඇය නිසා පොහොසත් වුණ වෙළෙන්දෝ ඇයට දුරින් ඉඳලා හඬා වැලපෙනවා. 16 එයාලා මෙහෙම කියනවා. ‘අයියෝ, මහත් නුවරට වෙච්ච දෙයක්! වටිනා ලිනන් රෙදිවලිනුත් දම් සහ තද රතු පාට රෙදිවලිනුත් රත්තරන් ආභරණවලිනුත් මුතු මැණික්වලිනුත් සැරසිලා හිටිය+ ඒ නුවරට වෙච්ච අපරාධයක්!
-