ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 14:22, 23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 “මම ඔවුන්ට පහර දෙනවා”+ කියලා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියනවා.

      “බැබිලෝනිවරුන්ගෙන් කවුරුත් බේරෙන්නේ නැහැ. ඔවුන්ගෙන් පැවතෙන දරු මුනුපුරන්වත් බැබිලෝනිය කියන නමවත් මම ඉතුරු කරන්නේ නැහැ”+ කියලා යෙහෝවා කියනවා.

      23 “මම ඇයව ඉත්තෑවන් ලගින තැනක් කරනවා. ඇය වගුරුබිමක් වෙන්න සලස්වනවා. මම ඇයව විනාශය කියන කොස්සෙන් අතුගාලා දානවා”+ කියලා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියනවා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න