ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 34:6, 7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  6 යෙහෝවා දෙවියන් අතේ කඩුවක් තියෙනවා. ඒක ලෙයින් තෙත් වෙයි.

      ඒක පුරාම තෙල් තැවරිලා තියෙයි.+

      බැටළු පැටවුන්ගේ සහ එළුවන්ගේ ලේත්

      බැටළුන්ගේ වකුගඩුවල තෙලුත් ඒකේ තැවරිලා තියෙයි.

      මොකද යෙහෝවා බොෂ්රාවල පූජාවක් සූදානම් කරලා.

      ඒදොම් දේශයේදී සතුන් විශාල ප්‍රමාණයක් මරලා දාන්නත් සූදානම් කරලා.+

       7 උන් එක්ක කුළු හරකුන්වත් විනාශ වෙලා යයි.

      ශක්තිමත් හරකුන් එක්ක වස්සනුත් විනාශ වෙලා යයි.

      ඔවුන්ගේ දේශය ලේවලිනුත්

      පස තෙල්වලිනුත් පෙඟිලා යයි.”

  • එසකියෙල් 39:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 බැටළුවන්, බැටළු පැටව්, එළුවන් සහ ගවයන් වන බලවත් අයගේ මස් ඔබ කයි. පොළොවේ ඉන්න අධිපතීන්ගේ ලේ බොයි. ඔවුන් හැමෝම බාෂාන්වල හොඳ මහතට හැදුණු සත්තු.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න