ගීතාවලිය 94:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 94 දුෂ්ටයන්ට දඬුවම් කරන යෙහෝවා දෙවියනි,+යුක්තිය ඉටු කරන දෙවියනි, ඔබේ බලයත් තේජසත් පේන්න සලස්වන්න. යෙරෙමියා 51:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 “ඊතල තියුණු කරගන්න.+ පලිස් අතට ගන්න.* යෙහෝවා දෙවියන් යුද්දෙට යන්න මේදිය රජවරුන්ගේ හිත් පෙලඹුවා.+මොකද ඔහු අදහස් කරගෙන ඉන්නේ බැබිලෝනිය විනාශ කරන්නයි. ඒක තමයි යෙහෝවා දෙන දඬුවම. ඔහුගේ මාලිගාවට කරපු දේට ඔහු දෙන දඬුවම.
11 “ඊතල තියුණු කරගන්න.+ පලිස් අතට ගන්න.* යෙහෝවා දෙවියන් යුද්දෙට යන්න මේදිය රජවරුන්ගේ හිත් පෙලඹුවා.+මොකද ඔහු අදහස් කරගෙන ඉන්නේ බැබිලෝනිය විනාශ කරන්නයි. ඒක තමයි යෙහෝවා දෙන දඬුවම. ඔහුගේ මාලිගාවට කරපු දේට ඔහු දෙන දඬුවම.