යෙසායා 41:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 යාකොබ්, ඔබ පණුවෙක් වගේ අසරණව+ හිටියත් බය වෙන්න එපා!ඊශ්‍රායෙල් සෙනඟෙනි, මම ඔබට උදව් කරනවා” කියලා ඔබේ මිදුම්කරු+ සහ ඊශ්‍රායෙල්වරුන්ගේ ශුද්ධ තැනැත්තා වන යෙහෝවා කියනවා. එළිදරව් 18:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඇයට විඳින්න වෙන පීඩා හැම එකක්ම එකම දවසේ අද්දකින්න වෙන්නේ ඒ නිසයි. ඇයට මරණයත් වැලපීමත් සාගතත් අද්දකින්න වෙනවා. ඇයව සම්පූර්ණයෙන්ම ගින්නෙන් පුච්චලා දානවා.+ මොකද ඇයව විනිශ්චය කරපු යෙහෝවා* දෙවියන් හුඟක් බලවත්.+
14 යාකොබ්, ඔබ පණුවෙක් වගේ අසරණව+ හිටියත් බය වෙන්න එපා!ඊශ්‍රායෙල් සෙනඟෙනි, මම ඔබට උදව් කරනවා” කියලා ඔබේ මිදුම්කරු+ සහ ඊශ්‍රායෙල්වරුන්ගේ ශුද්ධ තැනැත්තා වන යෙහෝවා කියනවා.
8 ඇයට විඳින්න වෙන පීඩා හැම එකක්ම එකම දවසේ අද්දකින්න වෙන්නේ ඒ නිසයි. ඇයට මරණයත් වැලපීමත් සාගතත් අද්දකින්න වෙනවා. ඇයව සම්පූර්ණයෙන්ම ගින්නෙන් පුච්චලා දානවා.+ මොකද ඇයව විනිශ්චය කරපු යෙහෝවා* දෙවියන් හුඟක් බලවත්.+