යෙසායා 13:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මිනිස්සු හොඳටම කලබල වෙලා.+ දරුවෙක් බිහි කරන්න ළං වෙලා ඉන්න ස්ත්‍රියක් වගේඔවුන් ලොකු වේදනාවකින් දුක් විඳිනවා. බයෙන් මිරිකිලා ඉන්න ඔවුන් පුදුමයෙන් එක් එක් කෙනා දිහා බලනවා.ඔවුන්ගේ බය මූණෙන්ම පේනවා.
8 මිනිස්සු හොඳටම කලබල වෙලා.+ දරුවෙක් බිහි කරන්න ළං වෙලා ඉන්න ස්ත්‍රියක් වගේඔවුන් ලොකු වේදනාවකින් දුක් විඳිනවා. බයෙන් මිරිකිලා ඉන්න ඔවුන් පුදුමයෙන් එක් එක් කෙනා දිහා බලනවා.ඔවුන්ගේ බය මූණෙන්ම පේනවා.