යෙසායා 45:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 අඳුරු තැන්වල තියෙන වස්තු මම ඔබට දෙනවා.සැඟවුණු තැන්වල තියෙන නිධාන මම ඔබට දෙනවා.+එහෙම කරන්නේ ඔබට නම කියලා කතා කරන මම,ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා+ කියලා ඔබට දැනගන්න පුළුවන් වෙන්නයි.
3 අඳුරු තැන්වල තියෙන වස්තු මම ඔබට දෙනවා.සැඟවුණු තැන්වල තියෙන නිධාන මම ඔබට දෙනවා.+එහෙම කරන්නේ ඔබට නම කියලා කතා කරන මම,ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා+ කියලා ඔබට දැනගන්න පුළුවන් වෙන්නයි.