දානියෙල් 5:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එතකොට රජ හොඳටම බය වුණා. එයාගේ මූණත් සුදුමැලි වෙලා ගියා. රජගේ කකුල් පණ නැති වෙලා+ දණිස් දෙක එකට වදින්න පටන්ගත්තා.
6 එතකොට රජ හොඳටම බය වුණා. එයාගේ මූණත් සුදුමැලි වෙලා ගියා. රජගේ කකුල් පණ නැති වෙලා+ දණිස් දෙක එකට වදින්න පටන්ගත්තා.