ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 25:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 “‘ඒත් අවුරුදු 70 සම්පූර්ණ වුණාම+ මම බැබිලෝනියේ රජටත් ඔහුගේ ජාතියටත් ඔවුන් කරපු වරදට දඬුවම් කරනවා’+ කියලා යෙහෝවා කියනවා. ‘මම කල්දිවරුන්ගේ දේශය හැමදාටම පාළුවට ගිය තැනක් කරනවා.+

  • යෙරෙමියා 25:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 හුඟක් ජාතීන් සහ බලවත් රජවරු+ ඔවුන්ව වහල්කමට ගන්නවා.+ ඔවුන්ගේ වැඩවලට අනුව, ඔවුන් තමන්ගෙම අතින් කරපු දේවල්වලට අනුව ඔවුන්ට ලැබෙන්න ඕනෙ දඬුවම මම දෙනවා.’”+

  • යෙරෙමියා 50:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 ඇයව වට කරලා ඇයට විරුද්ධව යුධ ඝෝෂා නඟන්න.

      ඇය යටත් වුණා.

      ඇගේ කුලුනු කඩන් වැටුණා. ඇගේ පවුරු බිඳලා දැම්මා.+

      මොකද ඒක තමයි යෙහෝවාගෙන් ඇයට ලැබෙන දඬුවම.+

      ඇගෙන් පළිගන්න.

      ඇය කරපු විදිහටම ඇයටත් කරන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න