යෙසායා 21:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 අන්න ඒ අය එනවා! මිනිස්සු අශ්ව රථවල නැඟලා එනවා.”+ ඊටපස්සේ මුරකරු මෙහෙම කිව්වා. “ඇය වැටුණා! බැබිලෝනිය වැටුණා!+ ඇගේ දෙවිවරුන්ගේ රූප හැම එකක්ම කෑලි කෑලිවලට කැඩිලා පොළොවටම සමතලා වුණා.”+ යෙසායා 47:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඒත් නොහිතන මොහොතක, එකම දවසේදී ඔබට මේ දේවල් දෙකටම මූණ දෙන්න වෙයි.+ ඔබේ දරුවන් ඔබට අහිමි වෙයි. ඔබ වැන්දඹුවක් වෙයි. ඒ හැම විපතකින්ම ඔබ තදින් පහර කයි.+මොකද ඔබ හිතේ හැටියට මන්තර ගුරුකම් සහ හදිහූනියම් කළා.*+ එළිදරව් 14:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඊටපස්සේ මං තවත් දේවදූතයෙක්ව දැක්කා. ඒ දෙවෙනි දේවදූතයා පළවෙනි දේවදූතයා පිටිපස්සෙන් ඇවිත් මෙහෙම කිව්වා. “ඇය වැටිලා! මහ බැබිලෝනිය+ වැටිලා!+ ලිංගික දුරාචාරයේ* යෙදෙන්න තරම් ආශාවක්* ඇති කරවන ඇගේ වයින් බොන්න කියලා හැම ජාතියකටම බල කරපු ඇය දැන් වැටිලා!”+
9 අන්න ඒ අය එනවා! මිනිස්සු අශ්ව රථවල නැඟලා එනවා.”+ ඊටපස්සේ මුරකරු මෙහෙම කිව්වා. “ඇය වැටුණා! බැබිලෝනිය වැටුණා!+ ඇගේ දෙවිවරුන්ගේ රූප හැම එකක්ම කෑලි කෑලිවලට කැඩිලා පොළොවටම සමතලා වුණා.”+
9 ඒත් නොහිතන මොහොතක, එකම දවසේදී ඔබට මේ දේවල් දෙකටම මූණ දෙන්න වෙයි.+ ඔබේ දරුවන් ඔබට අහිමි වෙයි. ඔබ වැන්දඹුවක් වෙයි. ඒ හැම විපතකින්ම ඔබ තදින් පහර කයි.+මොකද ඔබ හිතේ හැටියට මන්තර ගුරුකම් සහ හදිහූනියම් කළා.*+
8 ඊටපස්සේ මං තවත් දේවදූතයෙක්ව දැක්කා. ඒ දෙවෙනි දේවදූතයා පළවෙනි දේවදූතයා පිටිපස්සෙන් ඇවිත් මෙහෙම කිව්වා. “ඇය වැටිලා! මහ බැබිලෝනිය+ වැටිලා!+ ලිංගික දුරාචාරයේ* යෙදෙන්න තරම් ආශාවක්* ඇති කරවන ඇගේ වයින් බොන්න කියලා හැම ජාතියකටම බල කරපු ඇය දැන් වැටිලා!”+