මීකා 7:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 දෙවියන් මං වෙනුවෙන් නැඟී ඉඳලා මට සාධාරණය ඉටු කරන කල්මම යෙහෝවාගේ උදහස ඉවසලා දරාගන්නවා.මොකද මම ඔහුට විරුද්ධව පව් කළා.+ ඔහු මාව අන්ධකාරයෙන් ආයෙත් ආලෝකයට අරන් එයි.එතකොට ඔහුගේ ධර්මිෂ්ඨකම දැකගන්න මට පුළුවන් වෙයි.
9 දෙවියන් මං වෙනුවෙන් නැඟී ඉඳලා මට සාධාරණය ඉටු කරන කල්මම යෙහෝවාගේ උදහස ඉවසලා දරාගන්නවා.මොකද මම ඔහුට විරුද්ධව පව් කළා.+ ඔහු මාව අන්ධකාරයෙන් ආයෙත් ආලෝකයට අරන් එයි.එතකොට ඔහුගේ ධර්මිෂ්ඨකම දැකගන්න මට පුළුවන් වෙයි.