ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 32:35
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 35 වරදට දඬුවම් කරන්න අයිතිය තියෙන්නේ මටයි. වරදට නියමිත ප්‍රතිඵල දෙන්නේ මමයි.+

      නියමිත කාලේදී එයාලා පය පැටලිලා වැටෙයි.+

      එයාලා විනාශ වෙන දවස අත ළඟයි.

      එයාලට ලැබෙන්න නියමිත දේ ඉක්මනින්ම ලැබෙයි.’

  • ගීතාවලිය 94:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 94 දුෂ්ටයන්ට දඬුවම් කරන යෙහෝවා දෙවියනි,+

      යුක්තිය ඉටු කරන දෙවියනි, ඔබේ බලයත් තේජසත් පේන්න සලස්වන්න.

  • යෙසායා 34:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  8 යෙහෝවා සතුරන්ට දඬුවම් කරන්න දවසක් නියම කරලා තියෙනවා.+

      සියොන්වලට විරුද්ධව වැඩ කරපු අයට දඬුවම් කරන්න අවුරුද්දක් නියම කරලා තියෙනවා.+

  • යෙරෙමියා 50:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 බැබිලෝනියට පහර දෙන්න දුනුවායන්ව කැඳවන්න.

      දුන්න නමලා විදින්න සූදානමින් ඉන්න අයව කැඳවන්න.+

      හැම පැත්තෙන්ම ඇයව වට කරන්න. කිසිම කෙනෙක්ට බේරෙන්න දෙන්න එපා.

      ඇය කරපු දේවලට අනුව ඇයට දඬුවම් කරන්න.+

      ඇය අනිත් අයට කරපු විදිහටම ඇයටත් කරන්න.+

      මොකද ඇය යෙහෝවාට විරුද්ධව හරිම උඩඟු විදිහට වැඩ කළා.

      ඊශ්‍රායෙල්වරුන්ගේ ශුද්ධ තැනැත්තාණන්ට විරුද්ධව වැඩ කළා.+

  • එළිදරව් 18:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 මොකද ඇය කරපු පව් කොච්චරද කියනවා නම් ඒවා ස්වර්ගය වෙන කල්ම උසට ගොඩගැහිලා.+ ඇය කරපු හැම අසාධාරණයක්* වෙනුවෙන්ම දෙවියන් දැන් ඇයට දඬුවම් කරන්නයි යන්නේ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න