ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 19:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ඔයාලා මං කියන හැම දේකටම කීකරු වෙලා මං ඔයාලා එක්ක ඇති කරගන්න ගිවිසුම රකිනවා නම් අනිත් ජාතීන් අතරින් මම ඔයාලව මගේ විශේෂ සෙනඟ* විදිහට තෝරගන්නවා.+ මොකද මමයි මේ පොළොවේ අයිතිකරු.+

  • ද්විතීය කතාව 26:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 ඔයාලා දුන්න සහතිකයත් අද ඔහුට ලැබුණා. ඒකට අනුව ඔයාලා කිව්වා යෙහෝවා පොරොන්දු වුණ විදිහට ඔයාලා ඔහුට අයිති ඔහුගේ විශේෂ සෙනඟ*+ වෙනවා කියලා. ඔහුගේ හැම ආඥාවක්ම පිළිපදිනවා කියලත් ඔයාලා කිව්වා.

  • ගීතාවලිය 135:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  4 යාහ් තෝරගත්තේ යාකොබ්වයි.

      තමන්ට අයිති විශේෂ සෙනඟක්* විදිහට ඔහු ඊශ්‍රායෙල්ව තෝරගත්තා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න