ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 29:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  9 කට ඇරගෙන පුදුමයෙන් බලාගෙන ඉන්න.+

      අන්ධයන් වගේ ඇස් වහගන්න.+

      ඔවුන් ඉන්නේ වෙරි මතින්. ඒත් ඒ වයින් නිසා නෙමෙයි.

      ඔවුන් වැනිවැනී යයි. ඒකට හේතුව මත්පැන් නෙමෙයි.

  • යෙසායා 51:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 අවදි වෙන්න! යෙරුසලම, අවදි වෙන්න! දැන් නැඟිටින්න!+

      යෙහෝවාගේ අතින් දීපු ඔහුගේ කේන්තිය කියන කුසලානයෙන් ඔබ බිව්වා.

      ඔබ මුළු කුසලානයම බිව්වා.

      වැනිවැනී යන්න සලස්වන කුසලානයෙන් ඔබ අන්තිම බින්දුව වෙන කල්ම බිව්වා.+

  • යෙරෙමියා 25:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 “ඔයා ඒ අයට මෙහෙම කියන්න. ‘ස්වර්ගයේ සේනාවල අධිපති සහ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා. “මත් වෙන කල්ම බීලා වමනේ දාන්න. බිම ඇදගෙන වැටෙන්න. ආයෙත් නැඟිටින්න එපා.+ මොකද මම ඔබ අතරට කඩුවක් එවනවා.”’

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න