යෙරෙමියා 6:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඒ නිසා යෙහෝවා මෙහෙම කියනවා. “මේ සෙනඟගේ කකුල පැටලිලා වැටෙන්න මම බාධක දානවා.ඒ බාධක නිසා පියවරුන්ගේ සහ පුතුන්ගෙත්අසල්වැසියන්ගේ සහ ඔවුන්ගේ යාළුවන්ගෙත්පය පැටලිලා වැටිලා යනවා.ඔවුන් හැමෝම විනාශ වෙලා යනවා.”+ එසකියෙල් 5:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 “‘“ඔබ අතරේ ඉන්න තාත්තලා තමන්ගෙම පුතාලව මරලා කයි.+ පුතාලා තාත්තලව මරලා කයි. මම ඔබට විරුද්ධව තීන්දු කරපු දේ මම කරනවා. ඔබ අතරේ ඉතුරු වෙලා ඉන්න හැමෝවම මම හැම පැත්තටම* විසුරුවාහරිනවා.”’+
21 ඒ නිසා යෙහෝවා මෙහෙම කියනවා. “මේ සෙනඟගේ කකුල පැටලිලා වැටෙන්න මම බාධක දානවා.ඒ බාධක නිසා පියවරුන්ගේ සහ පුතුන්ගෙත්අසල්වැසියන්ගේ සහ ඔවුන්ගේ යාළුවන්ගෙත්පය පැටලිලා වැටිලා යනවා.ඔවුන් හැමෝම විනාශ වෙලා යනවා.”+
10 “‘“ඔබ අතරේ ඉන්න තාත්තලා තමන්ගෙම පුතාලව මරලා කයි.+ පුතාලා තාත්තලව මරලා කයි. මම ඔබට විරුද්ධව තීන්දු කරපු දේ මම කරනවා. ඔබ අතරේ ඉතුරු වෙලා ඉන්න හැමෝවම මම හැම පැත්තටම* විසුරුවාහරිනවා.”’+