ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එසකියෙල් 7:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 මට ඔබ ගැන කිසි දුකක්වත් අනුකම්පාවක්වත් ඇති වෙන්නේ නැහැ.+ මොකද ඔබ කරපු දේවලට ලැබෙන්න ඕනෙ ප්‍රතිඵල මම ඔබ පිටට ගේනවා. ඔබ කරපු පිළිකුල්සහගත දේවල්වල ප්‍රතිඵල ඔබ අනිවාර්යයෙන්ම විඳිනවා.+ එතකොට මම යෙහෝවා කියලා පිළිගන්න ඔබට සිද්ධ වෙනවා.’+

  • එසකියෙල් 24:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 යෙහෝවා වන මමයි මේ දේවල් කිව්වේ. කියපු දේ අනිවාර්යයෙන්ම වෙනවා. මම ඒක කරනවාමයි. මම ගත්ත තීරණය වෙනස් කරන්නේ නැහැ. ඒ ගැන දුක් වෙන්නෙත් නැහැ.+ ඔබේ හැසිරීමටයි, ඔබ කරපු දේවල්වලටයි ලැබෙන්න ඕනෙ දඬුවම ඔවුන් ඔබට දෙයි’ කියලා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියනවා.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න