ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 24:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඉතින් යූදාවල රජ වුණ යෙහෝයාකින් එයාගේ අම්මායි, සේවකයනුයි, අධිපතීනුයි, උසස් නිලධාරීනුයි+ එක්ක බැබිලෝනියේ රජ ළඟට ගිහින් එයාට යටත් වුණා.+ බැබිලෝනියේ රජ පාලනය කරපු අටවෙනි අවුරුද්දේදී එයා යෙහෝයාකින්ව වහලෙක් විදිහට අරගෙන ගියා.+

  • යෙරෙමියා 22:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 “යෙහෝවා මෙහෙම කියනවා. ‘යෙහෝයාකිම්ගේ+ පුත්, යූදාවල රජ වුණ කොනියා*+ මගේ දකුණතේ පැලඳගෙන ඉන්න වටින මුද්දක්* වගේ වුණත් මම ඔහුව අයින් කරලා දානවා කියලා ජීවමාන දෙවි වන මම මං ගැනම දිවුරලා කියනවා.

  • යෙරෙමියා 22:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 මම ඔහුවත් ඔහුගේ අම්මාවත් මව්බිමෙන් වෙනත් දේශයකට පන්නලා දානවා. එහෙදී ඔහු මැරෙනවා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න