ද්විතීය කතාව 28:64 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 64 “යෙහෝවා පොළොවේ එක් කෙළවරක ඉඳන් අනිත් කෙළවර දක්වා ජීවත් වෙන ජාතීන් අතරට ඔයාලව විසුරුවාහරියි.+ එහෙදී ඔයාලට සිද්ධ වෙනවා ඔයාලවත් ඔයාලාගේ මුතුන්මිත්තන්වත් කවදාවත් දැනගෙන හිටියේ නැති, ලීවලින් සහ ගල්වලින් හදපු දෙවිවරුන්ට සේවය කරන්න.+
64 “යෙහෝවා පොළොවේ එක් කෙළවරක ඉඳන් අනිත් කෙළවර දක්වා ජීවත් වෙන ජාතීන් අතරට ඔයාලව විසුරුවාහරියි.+ එහෙදී ඔයාලට සිද්ධ වෙනවා ඔයාලවත් ඔයාලාගේ මුතුන්මිත්තන්වත් කවදාවත් දැනගෙන හිටියේ නැති, ලීවලින් සහ ගල්වලින් හදපු දෙවිවරුන්ට සේවය කරන්න.+