2 රාජාවලිය 24:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඊටපස්සේ යෙහෝයාකිම් මැරුණා. එයාගේ මුතුන්මිත්තන් වගේ එයාවත් තැන්පත් කළා.+ එයාට පස්සේ එයාගේ පුතා වුණ යෙහෝයාකින් රජකමට පත් වුණා. යෙරෙමියා 22:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 කොනියා කියන තැනැත්තා වැඩකට නැති මැටි බඳුනක්ද?කාටවත් ඕනෙ නැති බිඳුණු මැටි බඳුනක්ද? ඔහුවත් ඔහුගෙන් පැවතෙන්නන්වත් පහතට ඇදලා දැම්මේ ඇයි?ඔවුන් නොදන්න දේශයකට ඔවුන්ව වීසි කළේ ඇයි?’+ යෙරෙමියා 37:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර්* යූදා දේශය පාලනය කරන්න යෙහෝයාකිම්ගේ පුතා වුණ කොනියා*+ වෙනුවට යොෂියාගේ පුතා වුණ ශෙදකියාව+ පත් කළා.+ මතෙව් 1:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 යොෂියාගේ+ පුතා යෙකොනියා.+ යොෂියාට තවත් පුතාලා හිටියා. යොෂියාගේ පුතාලා ඉපදුණේ ඊශ්‍රායෙල්වරුන්ව බැබිලෝනියේ වහල්කමට අරන් ගිය කාලයෙදියි.+
6 ඊටපස්සේ යෙහෝයාකිම් මැරුණා. එයාගේ මුතුන්මිත්තන් වගේ එයාවත් තැන්පත් කළා.+ එයාට පස්සේ එයාගේ පුතා වුණ යෙහෝයාකින් රජකමට පත් වුණා.
28 කොනියා කියන තැනැත්තා වැඩකට නැති මැටි බඳුනක්ද?කාටවත් ඕනෙ නැති බිඳුණු මැටි බඳුනක්ද? ඔහුවත් ඔහුගෙන් පැවතෙන්නන්වත් පහතට ඇදලා දැම්මේ ඇයි?ඔවුන් නොදන්න දේශයකට ඔවුන්ව වීසි කළේ ඇයි?’+
37 බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර්* යූදා දේශය පාලනය කරන්න යෙහෝයාකිම්ගේ පුතා වුණ කොනියා*+ වෙනුවට යොෂියාගේ පුතා වුණ ශෙදකියාව+ පත් කළා.+
11 යොෂියාගේ+ පුතා යෙකොනියා.+ යොෂියාට තවත් පුතාලා හිටියා. යොෂියාගේ පුතාලා ඉපදුණේ ඊශ්‍රායෙල්වරුන්ව බැබිලෝනියේ වහල්කමට අරන් ගිය කාලයෙදියි.+