ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොෂුවා 15:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 යූදා ගෝත්‍රයේ පවුල්වලට උරුමයක් විදිහට ලැබුණ නගර මේවායි.

  • යොෂුවා 15:60
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 60 කිර්යත්යෙයාරීම්+ කියලත් හඳුන්වපු කිර්යත්බාල් සහ රබ්බා. ඒ කොටසේ නගර දෙකක් තිබුණා. ඒ නගර දෙකට අයිති ගම්මානත් එයාලට අයිති වුණා.

  • යොෂුවා 18:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 දාදු දැම්මාට පස්සේ බෙන්ජමින් ගෝත්‍රයේ පවුල්වලට අයිති ප්‍රදේශය වෙන් කළා. එයාලට ලැබුණේ යූදා ගෝත්‍රයට අයිති+ ප්‍රදේශයත් යෝසෙප්ගේ පුතාලට+ අයිති ප්‍රදේශයත් අතර තිබුණ කොටසයි.

  • යොෂුවා 18:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 දේශ සීමාව බෙත්හෝරොන් නගරයට ඉස්සරහින් තියෙන කන්දේ ඉඳන් දකුණු දිශාවට හැරිලා යූදා ගෝත්‍රයට අයිති කිර්යත්යෙයාරීම්+ කියලත් හඳුන්වන කිර්යත්බාල් නගරය දක්වා ගිහින් එතනින් ඉවර වුණා. ඒ, බෙන්ජමින්වරුන්ට අයිති දේශයේ බස්නාහිර මායිමයි.

  • 1 සාමුවෙල් 7:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ගිවිසුම් පෙට්ටිය කිර්යත්යෙයාරීම්වලට අරන් ඇවිත් අවුරුදු 20ක්ම ගත වුණා. ඔය කාලයේදී ඊශ්‍රායෙල් සෙනඟ ආයෙත් යෙහෝවා දෙවියන්ගෙන් උදව් ඉල්ලන්න පටන්ගත්තා.*+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න