1 රාජාවලිය 18:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 යෙසබෙල්+ යෙහෝවාගේ අනාගතවක්තෘවරුන්ව මරලා දාන්න පටන්ගත්තාම ඔබදියා අනාගතවක්තෘවරු 100දෙනෙක්ව එක්කගෙන ගිහින් 50 ගාණේ ගුහා දෙකක හැංගුවා. එයා එයාලට අවශ්‍ය කෑමයි, වතුරයි දුන්නා.)
4 යෙසබෙල්+ යෙහෝවාගේ අනාගතවක්තෘවරුන්ව මරලා දාන්න පටන්ගත්තාම ඔබදියා අනාගතවක්තෘවරු 100දෙනෙක්ව එක්කගෙන ගිහින් 50 ගාණේ ගුහා දෙකක හැංගුවා. එයා එයාලට අවශ්‍ය කෑමයි, වතුරයි දුන්නා.)