ගීතාවලිය 79:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 අපේ අසල්වාසීන් ඉස්සරහා අපි නින්දාවට පත් වෙලා.+වටේම ඉන්න අය අපිට විහිළු කරනවා. අපහාස කරනවා. විලාප ගී 2:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඔබව පහු කරගෙන යන හැමෝම අත්පුඩි ගහලා ඔබට නින්දා කරනවා.+ යෙරුසලම් දියණිය දිහා පුදුමයෙන් බලලා*+ ඔළුව වනවන මෙහෙම කියනවා. “පොළොව පුරාම ඉන්න අයගේ සතුටට හේතු වෙන, හැම අතින්ම ලස්සන නගරය කියලා කිව්වේ මේකටද?”+
15 ඔබව පහු කරගෙන යන හැමෝම අත්පුඩි ගහලා ඔබට නින්දා කරනවා.+ යෙරුසලම් දියණිය දිහා පුදුමයෙන් බලලා*+ ඔළුව වනවන මෙහෙම කියනවා. “පොළොව පුරාම ඉන්න අයගේ සතුටට හේතු වෙන, හැම අතින්ම ලස්සන නගරය කියලා කිව්වේ මේකටද?”+