ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 28:30
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 ඔයාලා තරුණියක් එක්ක විවාහ ගිවිසගත්තත් තව පුරුෂයෙක් ඇවිත් එයාව දූෂණය කරයි. ඔයාලා ගෙවල් ගොඩනැඟුවත් ඒවාවල ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ.+ ඔයාලා මිදිවතු වගා කළත් ඒවාවල පලදාවෙන් ප්‍රයෝජන ගන්න ලැබෙන්නේ නැහැ.+

  • ගීතාවලිය 79:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 79 දෙවියනි, ඔබේ සෙනඟට ඔබ උරුමයක් විදිහට දුන්න දේශය+ ජාතීන් ආක්‍රමණය කරලා.

      ඔවුන් ඔබේ ශුද්ධ මාලිගාව අපවිත්‍ර කරලා.+

      යෙරුසලම නටබුන් ගොඩක් කරලා.+

  • යෙරෙමියා 6:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඔවුන්ගේ ගෙවල් දොරවල් වෙනත් අයට දෙනවා.

      ඔවුන්ගේ ඉඩකඩම් සහ භාර්යාවනුත් වෙනත් අයට දෙනවා.+

      මොකද දේශයේ ඉන්න අයට විරුද්ධව මම මගේ අත දික් කරනවා” කියලා යෙහෝවා කියනවා.

  • ශෙපනියා 1:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 සතුරෝ ඇවිත් ඔවුන්ගේ වස්තුව කොල්ල කාලා ගෙවල් විනාශ කරලා දායි.+

      ඔවුන් ගෙවල් ගොඩනැඟුවත් ඒ ගෙවල්වල ජීවත් වෙන්න ඔවුන්ට ලැබෙන්නේ නැහැ.

      ඔවුන් මිදිවතු වැව්වත් ඒවාවලින් ඔවුන්ට වයින් බොන්න ලැබෙන්නේ නැහැ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න