ද්විතීය කතාව 28:65 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 65 ඒ ජාතීන් අතරේ ඉද්දී ඔයාලට සමාදානයෙන්, සැනසීමෙන් ඉන්න ලැබෙන්නේ නැහැ.+ නිවිහැනහිල්ලේ ජීවත් වෙන්න තැනක් ලැබෙන්නෙත් නැහැ. යෙහෝවා ඔයාලාගේ හිත්වලට ලොකු බරක් දැනෙන්න සලස්වයි.+ ඔයාලාගේ හිත්වල බයක් ඇති කරලා ඔයාලාගේ ඇස් මලානික වෙලා යන්න සලස්වයි.+
65 ඒ ජාතීන් අතරේ ඉද්දී ඔයාලට සමාදානයෙන්, සැනසීමෙන් ඉන්න ලැබෙන්නේ නැහැ.+ නිවිහැනහිල්ලේ ජීවත් වෙන්න තැනක් ලැබෙන්නෙත් නැහැ. යෙහෝවා ඔයාලාගේ හිත්වලට ලොකු බරක් දැනෙන්න සලස්වයි.+ ඔයාලාගේ හිත්වල බයක් ඇති කරලා ඔයාලාගේ ඇස් මලානික වෙලා යන්න සලස්වයි.+