විලාප ගී 1:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 සිද්ධ වුණ මේ දේවල් නිසා මම අඬා වැලපෙනවා.+ මගේ දෑස්වලින් කඳුළු ගලාගෙන එනවා. මාව සනසලා, මට හයියක් වෙන්න පුළුවන් කිසිම කෙනෙක් මං ළඟ නැහැ. සතුරා ජය ගත්ත නිසා මගේ පුතුන් අසරණ වෙලා.
16 සිද්ධ වුණ මේ දේවල් නිසා මම අඬා වැලපෙනවා.+ මගේ දෑස්වලින් කඳුළු ගලාගෙන එනවා. මාව සනසලා, මට හයියක් වෙන්න පුළුවන් කිසිම කෙනෙක් මං ළඟ නැහැ. සතුරා ජය ගත්ත නිසා මගේ පුතුන් අසරණ වෙලා.