8 ඒ නිසා යෙහෝවා මෙහෙම කියනවා. ‘මම සතුරන්ට විරුද්ධව නැඟී ඉඳලා
ඔවුන්ගේ වටිනා දේවල් පැහැරගන්න දවස එන කල් බලාගෙන ඉන්න.+
ජාතීන් සහ රාජ්‍යයන් එක් රැස් කරන්නත්
මගේ දැවෙන කෝපය ඔවුන් පිටට සම්පූර්ණයෙන්ම වගුරුවන්නත් මම තීරණය කළා.+
ගින්නක් වගේ ඇවිළෙන මගේ කේන්තිය නිසා මුළු දේශයම දැවිලා යයි.+